අනතුරට පත් වූ ඉරාන නෞකාවේ සිටි පිරිස් ගාල්ල ජාතික රෝහලට රැගෙන එයි!

රෂිකා හෙන්නායක මාර්තු 0, කොළඹ LNW :

අනතුරට ලක්වූ ඉරාන නෞකාවේ සිටි පිරිස් ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ බව වාර්තා වේ.

මෙම ඉරාන නෞකාව ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් බවත්, ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් ‘අනතුරට’ ලක්ව ඇති බවත් වාර්තා විය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ නෞකාවේ 180 දෙනෙකු පමණ සිට ඇති බවත් 30 දෙනෙකු ‘දැඩි තුවාල’ ලබා ඇති බවත් ය.

රෝහල්ගත කළ එක් අයෙකුගේ “තත්ත්වය බරපතළ” බවත්, ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා තිබේ.

සබැඳි පුවත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...