දිලුම්ට ප්‍රවාහන ඇමති ධූරය!

Date:

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඔහු මෙතෙක් කටයුතු කළේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ප්‍රවාහන අමාත්‍ය ධුරයේ කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දිනයේදී විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබූ අතර ඒ අනුව හිස් වූ ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ධූරයයි දිලුම් අමුණුගම මහතා වෙත භාර දී ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...