දක්ෂයන් ඇගයීම ඇඳුම් මාරු කරන තැනටත්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 05, කොළඹ (LNW): ක්‍රීඩාවක ප්‍රවර්ධනයට අතිශයින් වැදගත් වන්නේ ඒ ක්‍රීඩාව හා බැදුණු දියුණු අප සංස්කෘතියක් තිබීමය.වෙහෙසන් හෝ වදයක් නොවන ගාණය වඩාත් විද්‍යාත්මකව ක්‍රීඩකයා මනසින් ඒ ක්‍රීඩාව හා බඳවා තබා ගන්නට යොදන උපක්‍රම සෑම ක්‍රීඩාවකම ජයග්‍රහණ පිටුපස ඇති කතාවන්ට එකතු වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතියට ද උද්යෝගය,විශ්වාසය සහ තරගකාරීත්වයට දිරි දෙන නව සංස්කෘතිමය අංගයක් ඩ්‍රෙසින් රූම් සම්ප්‍රදායට එකතු කර ඇත.ඒ තරගයකින් ඉනික්බිති පිටියේ දස්කම් අගයමින් සිය හිතෛශී ක්‍රීඩක ප්‍රජාවගේ උණුසුම් සුබ පැතුමද එකතුවන පරිදි පන්දු රැකීමේ සුවිශේෂීත්වය අළලා ඇගයීමේ ක්‍රියාවලිය ය.


එවැනි ක්‍රීඩකයෙක්ට තරගයෙන් පසුව තැඹිළි හිස් ආවරණයක් සමඟ සමරු කාසියක් ද පිරිනමන අතර පළමු බංගලාදේශ තරගයේදී ඒ ඇගයීමට පාත්‍ර වූටය් අති විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කළ සහ විශීෂ්ඨ උඩු පන්දු තුනක් රැකගත් නායක චරිත් අසලංකය.එම කුසලානය සහ සමරු කාසිය අසලංක වෙත පිරිනැමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඉතාලියේ රථවාහන ධාවනය...

විදෙස් ප්‍රේශන ගැන මහ බැකුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : මහ බැංකුව ...

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...