Facebook, Messenger, Instagram වලට එකපාරටම උන හෙණේ!

සටහන – නිපුනි ලියනගේ
මාර්තු 05, (අවුට්බවුඩ් ටුඩේ): ලොව පුරා රටවල් කිහිපයක Facebook, Messenger, Instagram යන ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලා නොදැනුවත්වම Logout වී ඇති බව ජනතාව මැසිවිලි නඟයි.

ශ්‍රී ලංකා වේලාවෙන් 9.11 ට පමණ මෙම සිදුවීම වාර්තා වූ අතර ක්‍රමක්‍රමයෙන් එය වර්ධනය විය.

එහි අතුරු ප්‍රථිපලයක් ලෙස තම සමාජ මාධ්‍ය ජාලා ගිණුම වෙත නැවත පිවිසීමේ අපහසුතාව බොහෝ අයට අත් වී ඇත.

මෙය යතා තත්ත්වයට පත් වනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...

නාමල් අද අධිකරණයට

කොළඹ LNW:එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා...

ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් හයක වත්කම් තහනම් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: අනවසර මූල්‍ය ව්‍යාපාරික කටයුතු...

කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටා බන්ධනාගාරයේදී ගැටිලා :පද්මේ රෝහලේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ඊයේ (22) පස්වරුවේදී පාතාල...