18 වංගුවෙන් පාර වැසේ

0
664

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය 18 වංගුව ප්‍රදේශයේ 14 වැනි වංගුව ආශ්‍රිතව වසා දමා ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙසේ මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

RN