*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

රසායනික පොහොර තහනමෙන් රුපියල් කෝටි 24500 ක පාඩුවක් !

රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීම හේතුවෙන් පසුගිය වසරේදී පමණක් රුපියල් කෝටි 24,500 කට වැඩි පාඩුවක් ශ්‍රී ලංකාවට සිදුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කර තිබේ.

වී සහ තේ නිෂ්පාදනය පහළ වැටීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇති අතර මේ හේතුවෙන් සෑම ගොවි මහතෙකුටම එම වසරේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විශේෂ අධ්‍යනයකදී මෙම තොරතුරු අනාවරණය වූ බවත් වසන්ත අතුකෝරාළ මහතා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan