ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාව සිටියදී විදේශීය ප්‍රභූවරුන්ගෙන් ලැබුණු ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයෙන් වැළකී සිටීම හේතුවෙන් ඉස්ලාමාබාද් අධිකරණ්‍ය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඛාන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් පරාජයට පත් වූ පසු බලයෙන් ඉවත් කරන ලද අතර ඔහුට එරෙහිව ත්‍රස්තවාදය උසිගැන්වීම ආදී නඩු විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වූ අතර, මෙවර පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට පැමිණ විට හිටපු අගමැතිවරයා නිවසේ නොසිට සිට ඇති අතර, ඛාන්ගේ ආධාරකරුවන් සහ ඔහුගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සාමාජිකයින් සිය පක්‍ෂයේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සිය ගනනින් රැස්ව සිට ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...