(VIDEO):මහ බැංකුවේ වැඩි වූ වැටුප් ප්‍රශ්නයත් එක්ක මන්ත්‍රී මරික්කාර් හා අගමැති ගැටෙයි!මරික්කාර්ගෙන් සැර ප්‍රහාරයක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි වීමේ ප්‍රශ්නය හේතුවෙන් අද (06) පාර්ලිමේන්තුවද උණුසුම් වී තිබෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී.

විවාදයට එක්වෙමින් උක්ත වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අගමැතිවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමත් සමඟ අගමැතිවරයා ඊට ආවේගශීලීව ප්‍රතිචාර දැක්වීමත් සමඟ තත්ත්වය උණුසුම් විය.

මෙහිදී මන්ත්‍රීවරයා පැවසුවේ යුද ජයග්‍රහණයට මුවා වී රාජපක්ෂලා රට මංකොල්ල කෑවා හා සමාන දෙයක් මහ බැංකුව විසින්ද සිදුඅක්ර තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...