(VIDEO) මහ බැංකුවේ ඒකාධිකාරය ගැන අධිපති නන්දලාල්ගෙන් මන්ත්‍රී හර්ෂ පපුවට දැනෙන්නම ප්‍රශ්න කරයි!

Date:

කොළඹ LNW: රටේ ජනතාව දැවැන්ත පීඩනයකට ලක්වී සිටින විට මහ බැංකුවේ පඩි වැඩිකිරීම සදාචාරාත්මක නොවන බවත් ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මුදල කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයාට අවධාරණය කරන ලදී.

දිවා රෑ ජීවිත ගලවාගැනීමට වෙහෙසෙන සුවසැරිය කාර්ය මණ්ඩලයේ වැටුප් සමග සැසඳීමේදී මෙම වැටුප් වැඩිකිරීම අසාධාරණ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී පඩි වැඩි වීම නොව ප්‍රශ්නය වන්නේ වැඩි වූ ප්‍රමාණය බව යැයි හෙතෙම කියාසිටියේය.

කෙසේවෙතත් මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම මන්ත්‍රීවරයා අවධාරණය කළ අතර එම බලය අයුතු ලෙස භාවිතා නොකරන ලෙසයි ඔහු අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...