ආනයනික බිත්තර සමඟ කුරුළු උණ ඒවිද ..?

Date:

ආනයනික බිත්තර සමඟ කුරුළු උණ ඒමේ අවදනමක්…

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කේ.බී.ගුණරත්න මහතා පවසන්නේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය හේතුවෙන් මෙරට තුළ කුරුලු උණ ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇති බවත් , අදාළ බිත්තර තොගය ඇනවුම් කර ඇත්තේ, කුරුලු උණ ව්‍යාප්තව පවතින තමිල්නාඩු ප්‍රාන්තයෙන් බවයි.

වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසන්නේ කුරුලු උණ ව්‍යාප්තිය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ බිත්තර මිල පහළ ගොස් ඇති බවත් , බිත්තර සම්බන්ධයෙන් ඉන්දියාව ලබාදිය යුතු ප්‍රමිති වාර්තාව අද ලැබෙනු ඇති බවත්ය . බිත්තර ආනයනය ප්‍රමාද වී ඇත්තේ අදාළ වාර්තාව මෙතෙක් නොලැබීම හේතුවෙන් බවත් , ඉන්දියාවේ සත්ත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එම වාර්තාව ලබාදිය යුතු වෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...