(VIDEO):ජනාධිපතිගේ සහ කැබිනට් මණ්ඩලයේ තීන්දු අදාළ නැති වාණිජ බැංකු – පරාටේ නීතිය ගැන සජිත් යළි ප්‍රශ්න කරයි

Date:

කොළඹ LNW: පරාටේ නීතිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිත් තීන්දු කළත් වාණිජ බැංකු තරගෙට වෙන්දේසි කිරීම් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

පරාටේ නීතිය දෙසැම්බර් 15 වැනි දා තෙක් අත්හිට වූ බවට ජනාධිපතිවරයා පවා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළත් අද එය වානිජ බැංකු පද්ධතිය එය ක්‍රියාත්මක නොකරන බවයි විපක්ෂ නායකයා කියා සිටියේ.

පෞද්ගලික බැංකු විසින් පරාටේ නීතිය යටතේ වෙන්දේසි සිදු කිරීම් සිදු කර අවසන් වූ පසු එම නීතිය සම්මත කිරීමෙන් පළක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.

රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් මේ ප්‍රශ්න නගන බවත් කැබිනට් එක පවා ගත් තීන්දුව වාණිජ බැංකු ක්‍රියාත්මක කරන්නේ නැතිනම් කැබිනට් එකක් වැඩක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ සුමෝ තරඟාවලියක් ජයග්‍රහණය කළ පළමු යුක්රේන ජාතිකයා බවට ඩැනිලෝ යව්හුසිෂින් පත් වේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 24: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ...

හිටපු අගමැති හසීනා නැවත බාර දෙන ලෙස බංගලදේශය නැවත නැවතත් ඉන්දියාවෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 24: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මනුෂ්‍යත්වයට...

පොලිස් වාර්තා පුවතට අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ CIDයට කැඳවයි !

අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාට අද (24)...

විභාග කොමසාරිස්වරිය විසින් අපේක්ෂකයින්ට කරන විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : පසුගිය දා මහනුවර...