ලෝක සෞඛ්‍ය සංවිධානය කෘතීම බුද්ධිය යොදා ගෙන කටයුතු කිරීමට සැරසෙයි!

Date:

සටහන – පුලී
මාර්තු 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ඩිජිටල් ආචාර ධර්ම මධ්‍යස්ථානය සෞඛ්‍ය පාලනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සහයෝගීතා කෘත්‍රිම බුද්ධි (AI) පිළිබඳ මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබේ.

සෞඛ්‍ය සේවාව නව ආකාරයෙන් පණ ගැන්වීමට, ජීවිත බේරා ගැනීමට සහ සෞඛ්‍ය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට කෘතීම බුද්ධිය පදනම් කර ගැනීමට මෙහි මූලික අරමුණයි. කෘතීම බුද්ධියෙහි ප්‍රතිලාභ යහපත සඳහා යොදා ගැනීම සඳහා ශක්තිමත් පාලනය, සදාචාරාත්මක ආරක්ෂණ සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සඳහා කැපවී සිටින කොටස්කරුවන්ගේ සහයෝගීතාවය ද මේ සඳහා අවශ්‍ය වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සහයෝගීතා මධ්‍යස්ථානය නම් කිරීම ඩෙල්ෆ්ට් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ඩිජිටල් ආචාර ධර්ම මධ්‍යස්ථානයේ වගකිවයුතු නවෝත්පාදනයන් පිළිබඳ අති නවීන පර්යේෂණවල දශක ගණනාවක් පුරා ඉතිහාසය මීට මුලපුරා ඇත.

මෙම සමාරම්භක උත්සවය ඩිජිටල් ආචාර ධර්ම මධ්‍යස්ථානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් අඛණ්ඩව පවත්වාගෙන යාම සනිටුහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා සිය දෙවැනි...

සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10.කොළඹ LNW : මෙවර උසස් පෙළ විභාගයට...

කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියක්...

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක්...