මස්ක්ගේ SpaceX හි ස්ටාර්ෂිප් දෙවන වරත් පුපුරා යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එලෝන් මස්ක් විසින් මිනිසුන් සඳට සහ අඟහරු වෙත යැවිය හැකි රොකට්ටුවක් තැනීමේ උත්සාහයේ අදියරක් වශයෙන් දියත් කරන ලද SpaceX හි ස්ටාර්ෂිප් දෙවන වරටත් පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ(06)දිනයේදී SpaceX හි ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය ටෙක්සාස් සිට ගුවන්ගත වීමෙන් මිනිත්තු කිහිපයකට පසු පුපුරා ගිය අතර, එය එලොන් මස්ක්ගේ අඟහරු රොකට් වැඩසටහන සඳහා මෙම වසරේ අඛණ්ඩව දෙවන අසාර්ථකත්වයයි.

SpaceX සමාගම පැවසුවේ තම කණ්ඩායම ආරක්ෂක නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බවත් පිපිරීමට මූලික හේතුව තේරුම් ගැනීමට පියාසැරි දත්ත සමාලෝචනය කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...