විදෙස් කතකගෙන් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඔස්ට්‍රියානු ජාතික සංචාරක කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය පොලීසියට අනුයුක්තව සේවය කරන සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

අදාළ විදේශික කාන්තාව සතුව තිබුණු විදේශීය දුම්වැටි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීමට නම් රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදෙන ලෙස සැකකාර පොලිස් නිලධාරීන් ඉල්ලා ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...