දකුණු දිග යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට රුසියාවෙන් ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 07,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු දිග යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට රුසියාව ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ, බලශක්ති මධ්‍යස්ථානයක් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, සති 2 ක් තුළ බලශක්ති යටිතල පහසුකම් මධ්‍යස්ථානවලට එල්ල වූ 04 වන ප්‍රහාරය මෙය බවයි. ඉන් විදුලිබල සැපයුමට හා ජල සම්පාදනයට ද බලපෑම් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණ බවයි සඳහන් වන අතර, යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ, රුසියාව එල්ල කළ ඩ්‍රෝන 181 න් 115 ක් විනාශ කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...