ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා හැමූ ඇල්ප්‍රඩ් සුළි කුණාටුවෙන් පීඩා!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 07,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා ඇල්ප්‍රඩ් සුළි කුණාටුව හමා යන අතර, ඉදිරියේදී අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මාධ්‍ය සඳහන් කරන්නේ, එය දකුණු ක්වීන්ස්ලන්තයට සහ උතුරු නිව් සවුත්වේල්ස් ප්‍රදේශවලට බලපානු ඇතැයි විශ්වාස කරන බවයි.

එම ප්‍රාන්ත දෙකෙහි 80,000කට වැඩි පිරිසක් විදුලිය විසන්ධි කෙරුණු අතර තවත් දස දහස් ගණනක් ඉවත් කෙරුණු අතර,පාසල් දහසකට ආසන්න සංඛ්‍යාවක් වසා දමා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතර ගුවන්තොටුපලවල්ද වසා දැමීමට පියවර ගෙන ඇත. ලබන ඉරිදා වන තෙක් ගුවන් ගමන් අත්හිටුවා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...