ක්‍රිකට් ආයතනය වටළන්න එනවා කියූ රාජාංගනේ හිමි අතුරුදන් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන මණ්ඩලයේ නිලධාරීන්ට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැටළීම සඳහා අද (07) දිනයේ එහි පැමිණෙන බව ප්‍රකාශ කර තිබුණු රාජාංගනේ සද්ධාරතන හිමි මේ වනතෙක්ම එහි පැමිණ නොමැති බව වාර්තා වේ.

එම උද්ඝෝෂණයට පැමිණෙන ලෙස පණිවිඩ ලබාදුන් අයට ද අද දිනයේදී එහිමියන්ව සොයාගැනීමට නොහැකි වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මීට පෙර මාර්තු 01 වනදා ද රාජාංගනේ හිමියන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණු නමුත් ඊට සහභාගී වී සිටියේ ද 06 දෙනෙකු පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...