ප්‍රධානතම බාධාව ඉවතට – ණය ප්‍රතිව්‍යුහතකරණයට චීන සහාය නිල වශයෙන් දැනුම් දෙයි !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සිය සහාය ලබාදෙන බව චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ජාත්‍යන්තර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

චීනය ඊයේ (06) දිනයේදී සිය අපනයන – ආනයන බැංකුව හරහා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි එම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමටා මෙතෙක් තිබුණු ප්‍රධානතම බාධකය ඉවත්ව ඇති බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...