ඇමරිකානු සබඳතා ශක්තිමත් වෙයි..

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇති අතර ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය දක්වන ශක්තිමත් වැඩපිළිවෙළක් සඳහා ශ්‍රී ලංකාව ගන්නා පියවර සම්බන්ධයෙන් සහාය පළකරන බව ඇය එම සාකච්ඡාවේදී පවසා ඇත.

සියලුම ද්වී පාර්ශවික නිල සහ පෞද්ගලික ණයහිමියන් සඳහා විනිවිඳභාවයෙන් සහ සංසන්ඳනාත්මකව සැලකීමට ශ්‍රී ලංකා රජය ගන්නා පියවර සම්බන්ධයෙන් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය ප්‍රසාදය පළකර තිබෙන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සියලු කොන්දේසි සපුරා ඇති අතර එම ණය සහනය එම මාසය තුළ ලැබෙනු ඇති බවට රජය විශ්වාසය පළකරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...