අද විදුලිය කැපෙන හැටි …

Date:

අද (07) දිනයේදීත් කලාප දෙකක් සඳහා පැය 07.30 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව E සහ F කලාප සඳහා දහවල් කාලයේ පැය පහකුත් රාත්‍රී කාලයේ පැය දෙක හමාරකුත් වශයෙන් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එමෙන්ම P Q R S T U V W යන කලාප සඳහා දහවල් කාලයේ පැය දෙකකුත් රාත්‍රී කාලයේ පැයකුත් වශයෙන් පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බවයි කොමිසම සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...