නැදුන්ගමුවේ රාජා අවසන් ගමන් යයි ….

මෙරට අතිශයින්ම ජනප්‍රිය මෙන්ම ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජා හස්තියා මියගොස් ඇති බව වාර්තා වේ.

මෙරට සිටි දැවැන්තම හස්තියන් අතරින් එකෙකු වූ නැදුන්ගමුවේ රාජා මියයන විට වයස අවුරුදු 68ක් විය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඬුව වැඩමවූ හස්ති රාජයෙකු වූ නැදුන්ගමුවේ රාජා ගම්පහ ප්‍රදේශයේ සිට ඒ සඳහා මහනුවර බලාගියේ පා ගමනින්ම වීම විශේෂත්වයකි.

මෙම හස්ති රාජයාගේ අභාවය මෙරට බෞද්ධ ජනතාවට මෙන්ම පරිසරප්‍රේමීන් ඇතුළු විශාල පිරිසකට දැවැන්ත කම්පනයක් වනු ඇත …

May be an image of 2 people, people standing, animal and outdoors
May be an image of 4 people, elephant, outdoors and text that says 'VOICE FOR ELEPHANTS CXT0D'

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...