සජබ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පොහොට්ටු උද්ඝෝෂණයක් ! (VIDEO)

0
823

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් මීට ටික වේලාවකට පෙර උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

කෝට්ටේ පිහිටි සජබ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඔවුන් මෙසේ විරෝධතා පුවරු පෙන්වමින්, හූ කියමින් උද්ඝෝෂණයෙහි යෙදුණු අතර පොලිසිය ද ඒ අවට රැස්ව සිටින ආකාරය දක්නට ලැබිණි.

May be an image of 2 people, people standing, car, crowd, street and road
May be an image of 11 people, people standing and road
https://www.youtube.com/watch?v=6RE_LCdq2KwMay be an image of one or more people, people standing, car and road

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here