සජබ ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්. පොහොට්ටු මධුරගේ වැඩක් ! (VIDEO)

Date:

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් එම කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුළු මැර පිරිසක් විසින් බව වාර්තා වේ.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ජනතාව වෙනුවෙන් කළේ මොනවාදැයි විමසමින් ඔවුන් මුලින් විරෝධතාවක් පවත්වා ඇති අතර ඉන් අනතුරුව බිත්තර ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...