*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ඉන්ධන අර්බුදය අවසන් – ගම්මල්පිලට නොහැකි වූ ප්‍රශ්නයට ලොකුගේගෙන් විසඳුම්

ඉන්ධන හිගය ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන් අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිටත් සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් හා පෙට්‍රල් තොග ප්‍රවාහනය කරමින් සිටින බවයි.

ඉන්ධන අර්බුදය අවසන්වීමත් සමග විදුලි අර්බුදයද අවසන් වනු ඇති බවත් මේ වනවිට ක්‍රියාත්මක දෛනික විදුලි කප්පාදුව දින කිහිපයක් තුළ අවසන් ළ හැකි වන බවද ඇමතිවරයා පවසනවා. තවදුරටත් විදුලි කප්පාදුවක් සිදු නොකර අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාමට විදුලිබල මණ්ඩලයට හැකිවනු ඇති බවද ලොකුගේ ඇමතිවරයා සඳහන් කරනවා.

ඉන්දියාවෙන් ලබාදෙන ණය පහසුකම් යටතේ මාර්තු 15 වැනිදා සිට ඩීසල් හා පෙට්‍රල් තොග මෙරටට ලඟා වනු ඇති බවට ලොකුගේ මහතා විස්වාසය පළ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan