කතරගම බස්නායක නිලමේටත් CID යෙන් කැඳවීමක් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ බස්නායක නිලමේවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිලමේවරයාට දැනුම් දී ඇති බව සඳහන්. එහිදී කතරගම දේවාලයේ බස්නායක … Continue reading කතරගම බස්නායක නිලමේටත් CID යෙන් කැඳවීමක් !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed