QR ක්‍රමයේ වෙනසක් ගැන ඇමති කංචනගෙන් නිවේදනයක්

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි QR කෝටාව යාවත්කාලීන කිරීම සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිදුකෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මීට පෙර QR කෝටාව යාවත්කාලීන කෙරුණේ සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේ වන අතර එමගින් ඇතිවන බෙදාහැරීමේ පිරිවැය අවම කරගැනීම සඳහා මෙසේ අඟහරුවාදා දිනය තෝරාගෙන ඇති බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් QR කෝටාව මගින් සතියකට ලැබෙන ඉන්ධන ප්‍රමාණයෙහි වෙනසක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...