තිරිඟු පිටි මිලත් පහළට

Date:

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල අඩු කිරීමට මෙරටට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධානතම සමාගම් දෙක වන ප්‍රීමා සමාගම සහ සෙරෙන්ඩිබ් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15 කින් අඩුකිරීමටයි එම සමාගම් තීරණය කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...