ගීතාගෙන් ඩීසල් ඉල්ලන්න ගිය SJB තරුණ නායකයාට වුණ දේ! (VIDEO)

Date:

සමඟි තරුණ බලකාය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා ඩීසල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසට ගොස් තිබුණි.

පවතින ඉන්ධන හිඟය හමුවේ ඇය පසුගිය දිනක මහජන හමුවකදී ඇය ප්‍රකාශ කර තිබුණේ තමන් වසරකට පමණ සරිලන ඉන්ධන ප්‍රමාණයක් නිවසේ ගබඩා කර ගත බවයි.

ඒ අනුවයි කණිෂ්ක ලැනරෝල් මහතා ඇයගෙන් ඩීසල් යම් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා එම නිවසට ගොස් තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...