*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

විදේශ ප්‍රේෂණ වෙනුවෙන් ඩොලරයකට ගෙවන දිරි දීමනාව තවත් රු. 28කින් වැඩි කරයි

විගමණික ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන සෑම ඩොලරයක් සඳහාම දැනට ගෙවනු ලබන රුපියල් 10 ක දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එම දිරි දීමනාව රු. 28කින් වැඩි කිරීමටයි රජය කටයුතු කර ඇත්තේ.

එළඹෙන උත්සව සමයේදී ශ්‍රී ලංකාවට ප්‍රේෂණ දිරිමත් කිරීම, විගමණික ශ්‍රමිකයන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan