ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරය පාලිත ප්‍රනාන්දුට

අලුතින් ස්ථාපිත කළ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාල පත්වීම් ලිපිය පාලිත ප්‍රනාන්දු මහතා වෙත අද ලබා දී තිබෙනවා.

මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමානකරණ රාජ්‍ය අමාත්‍යංශයෙන් ආපදා කළමනාකරණ විෂය ඉවත් කර නව රාජ්‍ය අමාත්‍යංශයක් පිහිටවූ අතර එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ විමලවීර දිසානායක මහතායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...