*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

දීර්ඝකාලීන බදු පදනමට ඉඩම්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 09, කොළඹ (LNW): දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්වල පදිංචිකරුවන්ට එම ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල දුම්රිය සේවකයන් මෙන්ම වෙනත් පුද්ගලයන් වෙන්දේසි කිරීම් සිදුකර  ඇති අතර , ඒ අනුව ඒවායෙහි පදිංචිකරුවන්ට මෙසේ තවදුරටත් රැඳී සිටීමට අවසර ලබා දෙන බව, නාවලපිටිය දුම්රිය ස්ථානයේ සහකාර වාණිජ අධිකාරී කාර්යාලය විවෘත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

වසර 10කට වඩා වැඩි කාලයක් මෙම ඉඩම්වල පදිංචිකරුවන්ට බදු පදනම මත ඉඩම් ලබාදීම සැලැස්ම වන අතර ,සහකාර වාණිජ අධිකාරී කාර්යාලයක් අනුරාධපුර ප්‍රදේශයේ පිහිටුවීමට ද සැලසුම් කර තිබෙන බවද සඳහන් වේ.

.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan