Home පුවත් හිටපු පා. මන්ත්‍රී සජින් වාස් අත්අඩංගුවට!

හිටපු පා. මන්ත්‍රී සජින් වාස් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මාර්තු 09, කොළඹ LNW :

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වේ.

ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ රුපියල් මිලියන 243.8කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී වත්කම් උපයා ගැනීමයි.

අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.