කාන්තා දිනයේදී සජබ නිල ලාංඡනයටත් වෙනසක් එක්වෙයි

Date:

සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම, “ආදරණීය උත්තර චාරිකාව”මැයෙන් ඊයේ (08) කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණි.

සමගි ජන බලවේගයේ පක්ෂ ලාංඡනයට කොළ සහ කහ වර්ණවලට අමතරව තැබිලි පැහැයද එහිදී නිළවශයෙන් එක් කරන ලදී.

තැඹිලි වර්ණයෙන් සංකේතවත් කරන්නේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වීම යන්නයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...