කාන්තා දිනයේදී සජබ නිල ලාංඡනයටත් වෙනසක් එක්වෙයි

සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම, “ආදරණීය උත්තර චාරිකාව”මැයෙන් ඊයේ (08) කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණි.

සමගි ජන බලවේගයේ පක්ෂ ලාංඡනයට කොළ සහ කහ වර්ණවලට අමතරව තැබිලි පැහැයද එහිදී නිළවශයෙන් එක් කරන ලදී.

තැඹිලි වර්ණයෙන් සංකේතවත් කරන්නේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වීම යන්නයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...