බද්දට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද සිට දින නියමයක් නොමැතිව වැඩවර්ජනයේ

Date:

අද (09) සිට දින නියමයක් නොමැතිව වැඩවර්ජනයක නිරත වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඒ අනුව අද සිට සිය සාමාජිකයින් අධ්‍යයන සහ පරිපාලන කටයුතුවලින් ඉවත්වන බවයි එම සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා සඳහන් කළේ.

ඔවුන් මෙම වැඩවර්ජනයේ නිරත වන්නේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා ලෙස රජයට බලකරමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...

කාලගුණයේ යළිත් වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 28) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම් – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...