ආනයනික අර්තාපල් සඳහා බදු ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම බද්ද වැඩිකර ඇත්තේ ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 30 කිනි.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා නව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...