Wednesday, August 17, 2022
spot_img
spot_img

Latest Posts

ජනාධිපති ආර්යාවගේ මව අභාවප්‍රාප්ත වේ …

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මා දේවී පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විසූ ඒ මහත්මිය මියයන විට 89 වැනි වියෙහි පසු වූවාය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.