පමා වූ රගර් තරග හමාර කරන්නට සැරසේ

Date:

‌මෙවර රගර් ලීග් තරගාවලිය යටතේ විශේෂයෙන් කෝවිඩ් අවධානම නිසා කල් දමන්නට සිඳු වූ තරග ඉදිරි සති දෙක තුළ නිමා කරන්නට ශ්‍රී ලංකා රගර් පරිපාලනය තීරණයක් ගෙන ඇත.ඒ අනුව ඒම තරග මාර්තු 12,13,19 සහ 20 යන දිනවල පවත්වා අවසන් කරන්නට තීරණය කර ඇත.

ඒ අනුව මාර්තු 12 වන දින යුද හමුදා කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජය මුණ ගැසෙන්නට නියමිතය.ඒ කොළඹ හැව්ලෝක් ක්‍රීඩාංගණයේ දී ය.මාර්තු 13 වන දා සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම පොලීසිය හා තරගයට පිවිසෙන්නේ තුරඟ තරග පිටියේදී ය.මාර්තු 19 වන දා පොලිස් ක්‍රීඩාංගණයේ දී පොලිසිය සහ යුද හමුදාව ගැටෙන්නට නියමිතව ඇත.මේ දක්වා අපරාජිත බව රැකගෙන සිටින මහනුවර සහ හැව්ලොක් කණ්ඩායම් මාර්තු 20 දා මහනුවර නිත්තවෙල පිටියේදි මුණ ගැසෙන්නට සූදානමිය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...