උඩබලාගෙන කෙල ගසමුද?

0
1369

මොනරකු සේ පිල් විහිදාගෙන රැගූ රැගුමි වත්මන් ලෝක අර්බුදයන් සහ ගෝලීය වසංගතය හමුවෙි තවදුරටත් වලංගු නොවෙ…

රැඟුමි පෑමට වුවද රටක් වශයෙන් අපට නොහැකිවන තරමටම අපගේ ආර්ථික අර්බූධය ඔඩුදුවා ගොස් ඇති මොහාතකි

රජය ඊයේ ඉතා හොද තීන්දුවක් ගත්තේය.එනමි අප රට මෙම බරපතල ආර්ථික අවපාතයෙන් ගොඩගැනීමට තිබෙන මුඛ්‍ය කාරානාවක්වන අපනයන ආදායම වර්ධනය කරගනුවස් ගෙවුන අවසන් කාර්තුවට වඩා 10% ක වර්ධනයක් පෙන්වන සියළුම අපනයන කරැවන්ට ඩොලරයකට ගෙවන මුදලට අමතරව රැපියල් 30 ක අමතර දිරි දීමනාවක් ලබාදීමට කැබිනටි අනුමැතිය දීමය..

මෙමගින් ඔවුනට මෙම ව්‍යසන අවස්ථාවෙිදී මුහුනදෙන දැඩි අපහසුතාවන්ට ලබාදෙන ප්‍රබල අත්වැලක් වනු ඇත.

මෙයින් විශේෂයෙන් උද්ධමනය,විදෙස් මුදල් හිඟය,ආනයන සීමාවන් නිසා සිදුවන අපහසුව,අමුද්‍රව්‍ය හිඟය සහ නිෂ්පාදන පිරිවැය යනාදී එකී මෙකී නොකී සියළුම ගැහැට දූරිභූතවී යනු ඇත..
2020 දී ලැබුන අපනයන ආදායමට වඩා 23% ක වර්ධනයක් 2021 දී රටට ලබාදීමට මෙම අපනයනකරැවන් සමත්වීම මෙහිදී සලකා බැලීම වැදගත්. එම වාර්තාගත ආදායම ඩොලර් බිලියන 15.12 ක් වෙි..

මෙම වර්ෂයේ ඉලක්කගත ආදායම ඩොලර් බිලියන 20 කට වැඩිය….

වර්ජන විරෝධතා පවත්වමින්, කප්පමි ඉල්ලමින් විපක්ෂය උත්සාහ කරන්නේ මෙම ඉලක්ක වැනසීමටය..රට අරාජික කිරීමෙන් ඔවුනුත් වැනසෙන බව නෙසෙිතන්නේ මන්ද?

දෙවන කරැන නමි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සදහා අමතර දීමනාවක් ගෙවීමය. මෙයනමි ඉතාමත් අගය කල යුතු කරැනකි..දැනට ඒ සදහා ඔවුන් දිරිගන්වන සුළු යෝජනාවක් කැබිනටිටුව අනුමත කර ඇත. එය ක්‍රියාත්මක කිරීම මහ බැංකුව සතු යුතුකමයි.පැහැදිලි නියෝග බැංකුවලට වහාම ලබාදුන් පසුව ඒ ගැන පැහැදිලි කල හැක..

එසේවුවහොත් වාර්ෂිකව ඩොලර් බිලියන 7 ක හෝ 8 ක ඩොලර් සංචිතයක් විදෙස් ශ්‍රමිකයන්ගෙන් ගොඩ නැගේ. එවිට වර්ෂ අවසානය වනවිට ඩොලර් බිලියන (20+8)= 28 ක ශක්තිමත් සංචිතයක් හැදේ මෙයට සංචාරක අංශයෙන් තවත් ඩොලර් බිලියන 5 ක් එකතුවීමෙි හැකියාවක්ද විද්‍යමාන වෙි. එවිට දල එකතුව ඩොලර් බිලියන 33 කි…එය මෙම ⁣දරැණු තත්වයට විසඳුමක් වෙිවි. ඒත් ගෝලීය යුධමය තත්වය අපට ලබාදෙන ගැහැට ගැන තත්වය එතරමි සුබදායී නොවෙි….

කාලකන්නී වර්ජන විරෝධතා කප්පමි ගැනීමි නොකර රට වෙනුවෙන් මෙම අසීරැ කාලයට කැපවීමෙන් සහාය දක්වමු. එසේ නොවුනොත් අකැමැත්තෙන් වුවද සිංහල අවුරැද්දෙන් පසුව ජාතික රජයක් බිහිවීමක්ද විය හැක…!

අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන මහ නාහිමි කියන්නේද එයමය.
එක්ව නැගී සිටිමු..!
පරාක්‍රම බස්නායක Facebook
Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here