මන්ත්‍රීවරුන්ට යළිත් ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර

Date:

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා නැවත වාහන බලපත්‍ර ලබාදීමට නියමිත බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමග පැවති සාකච්ඡාවකදී මෙම පොරොන්දුව ලබා දී තිබේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සහ රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට හිමි වාහන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

කෙසේ නමුත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අවස්ථා කිහිපයකදී ඉල්ලා තිබුණේ වාහන බලපත්‍රය යළි ලබාදෙන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...