අවස්ථානුකූලව රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ සංශෝධනයට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 10, කොළඹ (LNW):

රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනම තවදුරටත් විධිමත් කිරීම සඳහා පවතින චක්‍රලේඛයන් අවස්ථානුකූලව සංශෝධනය කරන බව රජය පවසයි.

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී විශාල ලෙස දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුව ඇති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...