මහරගම ආසන සංවිධායක සජබෙ සාමාජිකත්වයෙන් ඉවත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 10, කොළඹ (LNW):

මහරගම ආසන සංවිධායක ධුරයෙන් සහ සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් තමා ඉවත් වන බව හිටපු පළාත්  අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පවසයි. ඒ,

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මෙම කරුණු හෙළි කරමින් පවසා සිටියේ, හිතවත් අයගේ කේලම් අසමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගන්නා අදූරදර්ශී තීන්දු නිසා එළෙස තමා ජන බලවේගයේ සාමාජිකත්වයෙන් අයින් වෙන බවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත් ඒ මහතාව පක්ෂ නායකත්වය විසින් මහරගම ආසනයේ ප්‍රධාන සංවිධායක තනතුරට පත්කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...