තැපෑල වර්ජනයකට සැරසෙයි!

Date:

කොළඹ LNW:තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 18 වැනි දින වර්ජනයකට එළැඹීමට තීරණය කර තිබේ.

සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු ඇතුළු තැපැල් සේවයේ පවතින දිගුකාලීන ගැටළු විසඳීමට බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් සියලු තැපැල් සංගම් එක්ව එම වැඩ වර්ජනය සිදු කරන බවයි තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද මහතා පවසන්නේ.

පවතින ගැටළු සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමග ද සාකච්ඡා කළනමුත් එහිදී හෝ කිසිදු සාධනීය පියරක් නොලැබීම නිසා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...