ඇමති ටිරාන්ව මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

පසුගිය 07 සහ 08 යන දිනවල කොළඹ විශ්ව විද්‍යාලය අවටත් 08 වනදා කැළණිය විශ්ව විද්‍යාලය අවටත් පැවති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. ඒ අනුව එම උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිසිය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව ලබන … Continue reading ඇමති ටිරාන්ව මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි