VFS Global හී සැලකුම් හමුවේ වීසා අයදුම්කරුවන් විඳින ගැහැට

ශ්‍රී ලංකාව තුළ දුක්ඛිත කාලය අඛණ්ඩව පවතින අතර, දිවයිනේ වත්මන් තත්ත්වය හේතුවෙන් ජනතාව අපමණ දුක් විඳිති. මේ නිසා ඇතැමුන් වඩා යහපත් ජීවිතයක් සඳහා වෙනත් රටවලට සංක්‍රමණය වීමට තීරණය කර ඇති නමුත් ඔවුන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට පෙර තරණය කිරීමට සිදුවන අනවශ්‍ය කටුක බාධක රාශියක් ඇත. එම කම්කටොලු නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ පැරණි … Continue reading VFS Global හී සැලකුම් හමුවේ වීසා අයදුම්කරුවන් විඳින ගැහැට