ජන්දය ජනතාවගේ අයිතියක්.එයට බාධා කරන්න එපා – කතෝලික සභාව (VIDEO)

Date:

ජන්දය භාවිතා කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම අනිවාර්යයෙන් ජනතාවට ලැබිය යුතුවන හෙයින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු වන බව කතෝලික සභාව වෙනුවෙන් ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කරයි.

මැතිවරණයක් පැවැත්වීම සඳහා කිසිම ආකාරයක බාධාවක් තිබිය යුතු නැති බවයි පියතුමා සඳහන් කරන්නේ.

ජනතාව වෙනුවෙන් තමන්ට පැවරී ඇති වගකීම මැතිවරණ කොමිසම විසින් නිසියාකාරයෙන් ඉටුකරන ලෙසත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ නොකර එම අයිතිය ලබාදෙන ලෙස රජයෙනුත් ඉල්ලා සිටින බව ද සිරිල් ගාමිණි පියතුමා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...