ෂී ජින් පිං තුන්වැනි වරටත් ජනාධිපති ධුරයට !

Date:

චීන ජනාධිපති ෂී ජින් පින් මහතා තවත් වසර 5ක් සඳහා ජනාධිපති ධුරයට පත්කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය අද (10) හිමිව තිබේ.

ඒ අනුව ඒ මහතා තුන්වැනි වරටත් එරට ජනාධිපති ධුරයට පත්ව ඇත.

චීන විප්ලවයට නායකත්වය දුන් මාවෝ සේතුංගෙන් පසු චීනයේ බිහිවූ බලවත්ම පාලකයා වශයෙන් සැලකෙන්නේ ෂී ජින් පිං මහතා ය. ඔහුට චීන කොමියුනිස්ට් පක්ෂයෙහි යාවජීව නායකයා වශයෙන් ද පිළිගැනේ. චීන ජනාධිපති තනතුර සඳහා ධුර කාල දෙකක සීමාව එරට ව්‍යවස්ථාවෙන් ඉවත් කරවා ගන්නා ලද්දේ ද ඔහුම විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...

ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක වැඩ සැලසුම් කිරීමට පියවර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ටොරින්ටන් මාවතේ නිවාස...