චලකගේ “සමනල කවුළු තටු” පිළිබඳ කතිකාව 25 වනදා

චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් රචිත ‘සමනල කවුළු තටු’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ කතිකාව 2023 මාර්තු මස 25 වැනි සෙනසුරාදා ප.ව. 02.30ට බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මූලික අදහස් දැක්වීම –

  • මහේෂ් හපුගොඩ
  • තනුජා ජයවර්ධන

මෙහෙයවීම –

ලහිරු කිතලගම

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් චලක ප්‍රමුදිත ලුණුවිලගේ ඔබ සැමට ආරාධනා කරයි.

RN