කොහුවලින් නැගෙන නොනවතින ජනතා විරෝධය!

Date:

09 වැනි දිනයටත් ඊයේ (09) රාත්‍රියේ කොහුවල හන්දියේ දී රටේ වත්මන් පාලනයට එරෙහිව ජනතා විරෝධය පැවැත්වුණා.

ඉටි පන්දම් දල්වාලමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එම විරෝධය සංවිධානය කර තිබුණු අතර මේ වන විට රටේ පවතින ඉන්ධන, විදුලිය අර්බුදය ඇතුළු ජනතාව පීඩාවට පත්කර තිබෙන ආර්ථික, දේශපාලන කාරණා කෙරෙහි අවධානය යොමුකරමිනුයි මෙම පිරිස අඛණ්ඩව සිය විරෝධය පවත්වනු ලබන්නේ.

රටේ වැරදි පාලනය හේතුවෙන් ජනතාව පීඩාවට පත්කරමින් තිබෙන කාරණා තවදුරටත් ඉවසා නොසිට ඊට විරෝධය දක්වන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...