අපි තවම පටන් ගත්තා විතරයි. අවුරුදු 100 කින්වත් නතර කරන්න නෙවෙයි අපි මේ ගමන ආරම්භ කළේ – ඇමති සරත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ ගමන ආරම්භ කළේ වසර 100 කින්වත් නතර කිරීමට නොවන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“මේකට ගොඩක් ගමනක් නෑ, කිව්ව දේවල් කරන්නෙ නෑ, සාධාරණත්වය නෑ, ඒ ශ්‍රේෂ්ඨතම පක්ෂය නෑ කියලා ගොඩක් අය කියන්න පටන් අරන් තියෙනවා. අපි ඒ හැමෝටම කියනවා, නෝනාවරුනි මහත්වරුනි කලබල වෙන්න එපා. අපි මේ ගමන ආරම්භ කළා විතරයි. මේ ගමන සියවසකින්වත් නතර කරන්න නෙවෙයි මේ ගමන ආරම්භ කළේ”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 10) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...